වව්නියාවේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Saturday, 09 April 2016 - 11:30

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
වව්නියාව - කුරුම්මන්නාඩු දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වව්නියාව රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.