අලුත් අවුරුද්දට අධිවේගයේ නව සැලැස්මක්

Saturday, 09 April 2016 - 12:51

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උත්සව සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතිවිය හැකි රථවාහන තදබදයට විසඳුමක් ලෙස අතිරේක පිවිසුම් දොරටු භාවිත කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් අප්‍රේල් 13 වනදා දක්වා කොළඹින් පිටතට ගමන් කරන වාහනවල සහ අප්‍රේල් 15 වනදා සිට 18 වනදා දක්වා කොළඹ දෙසට පැමිණෙන වාහනවල තදබදයක් අපේක්ෂා කළ හැකි බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ නිසා එවැනි අවස්ථාවලදී අතිරේක පිවිසුම් දොරටු භාවිත කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය ඉල්ලා සිටියා.
 


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More