සීදුවේදී ලොරියක් යතුරුපැදිකරුවෙකු යට කර පළා යයි

Saturday, 09 April 2016 - 13:18

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සීදුව ප්‍රදේශයේදී ඌරන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.

ඊයේ සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි ගුවන් හමුදා සිවිල් නිලධාරියෙක්.

අනතුරෙන් පසු පළා ගිය ලොරි රථයේ රියදුරු සීදුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More