ඇමරිකාවෙන් ඩ්‍රෝන් යානා ඉන්දියාවට

Saturday, 09 April 2016 - 13:23

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
චීනයෙන් සහ පාකිස්තානයෙන් එල්ල විය හැකි තර්ජන ඉලක්ක කරගෙන නියමුවන් රහිත ඇමරිකානු ඩ්‍රෝන් යානා 40ක් මිලදී ගැනීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය යුද හමුදාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වන අතර, එහිදී ඔත්තු බැලීමේ හැකියාව වර්ධනය කරලීම මෙම ඩ්‍රෝන් යානා මිලදී ගැනීමේ අරමුණයි.

ඉන්දියාව දැනටමත් කාශ්මීරයේ මෙහෙයුම් සඳහා නියමුවන් රහිත ඊශ්‍රායල ඩ්‍රෝන් යානා භාවිත කරනවා.




ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More