මහින්දගේ ආරක්ෂාව ගැන ජනපති මෛත්‍රී කතා කරයි

Saturday, 09 April 2016 - 18:48

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අයෙකුට නිවසට යාමට හෙළිකොප්ටර් ලබාදෙන වෙනත් රටක් ඇත්නම් ප්‍රකාශ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළා.

ඒ බිබිල ප්‍රදේශයේ අද (09) පැවති රැස්වීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ තමන් මැතිවරණයෙන් පරාජයට පත්වූයේ නම් එවැනි තත්ත්වයක් නොලැබෙන බවයි.

තමන්ට අවශ්‍ය හමුදා සාමාජිකයන් ආරක්ෂාවට තෝරා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට ඉඩ ලැබුණු බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රට වටේ ගොස් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නට ඔහුට හමුදා ආරක්ෂාව ලැබී ඇතැයි කියා සිටියා.

කෙසේ වෙතත්, තමන්ට හෝ අග්‍රාමාත්‍යවරයාට හමුදා ආරක්ෂාව නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1810ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 18:44

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 06 June 2020 - 17:56

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More