අල්ලයි මගේ පස්ස - ඇමති ජෝන්

Saturday, 09 April 2016 - 18:51

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A
වරදක් සිදුකර නොමැති නිසා පොලිසියට තමන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වත්තල - මාබෝල ඇවිදින මංතීරුව කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගත යුතු බවට පළ වන ප්‍රකාශ පිළිබදව සීගිරියේදී අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අසන අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ අල්ලයි මගේ පස්ස යනුවෙන්.



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More