ජනපති දුන් උපදෙස් ගැන ආරක්ෂක ලේකම් දැනුවත් නෑ

Saturday, 09 April 2016 - 18:54

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හමුදා ආරක්ෂාව ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී ඇති බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ආරක්ෂක ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහරගම තරුණ සේවා සභාවේ අද පැවති, රණවිරු සංසද නිලධාරින්ගේ විශේෂ හමුවට එක්වෙමින්.

එහිදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සදහන් කළේ ත්‍රිවිධ හමුදාව හරහා පුද්ගලයින්ට ආරක්ෂාවට සැපයීමට නීතිමය අවකාශයක් නොමැති බවයි.             

මේ අතර, බොදුබල සේනා සංවිධානය කොළඹ අද (09)  කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

උන්වහන්සේ කියා සිටියේ පොලිසියට, හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබාදීමට නොහැකි බවයි.



ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More