මාරයා ජංගම දුරකථනයෙන් ආපු හැටි

Sunday, 10 April 2016 - 6:55

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
කුරුවිට බටතොට ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් තරුණයකු මරණයට පත්වී තිබෙනවා.

ඊයේ සවස සිය ජංගම දුරකථනය භාවිත කරමින් සිටියදී ඔහුට අකුණු සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස මියගොස් ඇත්තේ බටතොට ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

මෘත ශරීරය එරත්න රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි. කුරුවිට පොලිසිය විමර්ශණ සිදු කරනවා.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ යයි
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More