ජනාධිපතිවරණය කලින් තැබීමේ හේතු දෙකක් හෙළි වේ

Sunday, 10 April 2016 - 7:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කළේ ජ්‍යොතිර්වේදීන්ගේ අදහස පමණක් සලකා බලා නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ හෙළි කළා.

ඒ, බිබිල නගරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලන රැස්වීමක් අමතමින්.

ජනාධිපතිවරයා කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සහ වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ අවධානය යොමු කර හිටපු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි.

සාස්තරකරුවන්ගේ වචන අසා ඡන්ද පැවැත්වීමට තරම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන අත්දැකීම් අඩු අයෙකු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.



සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට
Tuesday, 02 June 2020 - 16:34

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු  (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More