මෝටර් රථයක් ප්‍රපාතයේ - තරුණියක් මරුට (ඡායාරූප)

Sunday, 10 April 2016 - 8:42

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ඔත්තෙ කඩේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

අද අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එම තරුණියගේ මව සහ සොහොයුරා ද තුවාල ලබා ඇතැයි සඳහන්.

ඔවුන් දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගිය තරුණියගේ වයස අවුරුදු 22 ක්. ඇයගේ මෘත ශරීරය ද දියතලාව රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිචිකරුවන් වන ඔවුන් අද අලුයම හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.



ඡායාරූප - සමිත් මීගොඩ


පාලමක් නැතිව දුක් විඳින නාමල්ඔය වැසියෝ (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:13

වසර 8ක් පුරා ඉබි ගමනින් ඉදිවන පාලමක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ... Read More

මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම  (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:08

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස පැතිරයාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව මුල් රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 14:02

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977ක් වාර්තා... Read More