වවුනියාව - නවගමදී ලොරි රථයක් විදුලි කණුවක ගැටී දෙදෙනෙකු රෝහලේ

Sunday, 10 April 2016 - 11:36

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+-+%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
වවුනියාව - නවගම ප්‍රදේශයේදී පුවත්පත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද උදෑසන අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය අධිබලැති විදුලි කණුවක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.  

තුවාල ලැබූවන් මේ වනවිට වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර හේතුවෙන් වවුනියාව සිට පූනෑව දක්වා  ප්‍රදේශයට විදුලියද විසන්ධි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


අද ප්‍රදේශ කිහිපයකට වැසි
Wednesday, 03 June 2020 - 6:23

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More