මෝටර් රථයක් විදුලි කණුවක ගැටී පුද්ගලයෙකු රෝහලේ

Sunday, 10 April 2016 - 13:28

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගොඩගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා යාමට පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

මොහුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා මාතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.


නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More