මත්ස්‍ය තහනම ගැන තීරණයක් ගන්න ලබන 18 වනදා සාකච්ඡාවක්

Sunday, 10 April 2016 - 13:31

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+18+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් 18 වනදා බ්‍රසල්ස් නුවරදී පැවැත්වෙනවා.

එහිදී මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම පිළිබඳ තීරණයකට  එළඹෙනු ඇතැයි සඳහන්.

 ධීවර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමක් පසුගියදා බ්‍රසල්ස් නුවරට ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.  

 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම සඳහා යුරෝපා සංගමය දැනටමත් තීරණය කර ඇති බවයි.  

 



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More