බස්නාහිර සෞඛ්‍ය පුරප්පාඩුවලට විශ්‍රාමිකයින්

Sunday, 10 April 2016 - 14:26

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
බස්නාහිර පළාතේ රෝහල්වල පුරප්පාඩු 1000 ක් පමණ පවතින බැවින් අදාළ ශ්‍රේණිවල විශ්‍රාමිකයින් කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉදිරි සතිය තුළ  ඒ සඳහා අයදුම්පත් කැඳවන බවයි.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 421 දෙනෙකුගේ පුරප්පාඩුවක් පවතිනවා.

එමෙන්ම හෙද සහ කම්කරු ශ්‍රේණිවලද පුරප්පාඩු පවතින බවයි පළාත් අමාත්‍යවරයා සඳහන් කළේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More