තහනම් ධීවර ආම්පන්න භාවිත කළ ධීවරයින් 4 දෙනෙකු ඉරණතිව් මුහුදේදී අත්අඩංගුවට

Sunday, 10 April 2016 - 15:12

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තහනම් ධීවර ආම්පන්න උපයෝගි කර ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් 4 දෙනෙකු ඉරණතිව් ප්‍රදේශයට දකුණෙන් වූ මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් සමග තංගුස් දැල් 3 ක් යාත්‍රා දෙකක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇති බවයි නාවික හමුදා වෙබ් අඩවිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සදහා කිලිනොච්චිය සහකාර ධීවර පරීක්ෂකයා වෙත භාරදී තිබෙනවා.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More