තමිල්නාඩුවේ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට ජයලලිතාගෙන් ප්‍රතිඥාවක්

Sunday, 10 April 2016 - 15:16

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැතිරී ඇති මත්පැන් අලෙවිසැල් සහ අවන්හල් ක්‍රමානුකූලව වසා දමමින් සංඛ්‍යාත්මකව අවම කිරීමට මහඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

චෙන්නායි හිදී ජයලලිතා ඊයේ එම ප්‍රකාශය සිදුකළේ තමිල්නාඩු ප්‍රාන්ත ඡුන්ද සටනේ ප්‍රචාරක ව්‍යාපාරය අරඹමින්.

මත්පැන් අලෙවිය මුළුමනින්ම නතර කළහොත් ප්‍රාන්තයට රුපියල් කෝටි 400 ක පාඩුවක් සිදුවිය හැකිවුවත් තමා එම පියවර ආරම්භ කරන බවයි ජයලලිතා වැඩිදුරටත් සදහන් කළේ.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More