බෝම්බ 2ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Monday, 11 April 2016 - 6:47

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දෙමටගොඩ කාලිපුල්ල වත්ත ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදිත බෝම්බ 2ක්  ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඊයේ පස්වරුවේයි වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 හා 21ක් වන  වියෙහි පසුවන්නන්වනවා.

ඔවුන් දෙමටගොඩ හා මාලිගාවත්ත  ප්‍රදේශයේ පදිංදිකරුවන්.

 සැකකරුවන් අද ඉදිරිපත් කෙරෙන්නේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයටයි.



නීතියට අනුව කටයුතු කළ බව රවී කරුණානායක කියයි
Sunday, 31 May 2020 - 8:32

පක්ෂයෙන් පරිබාහිරව නාමයෝජනා ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූල... Read More

මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 8:18

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට... Read More

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි
Sunday, 31 May 2020 - 8:15

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. දුම්පානය... Read More