කල්පැනපු ආහාර අලෙවි කල 14කට වැඩ වරදී-(ඡායාරූප)

Monday, 11 April 2016 - 7:11

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD+14%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදිසිටි කුලියාපිටිය නගරයේ වෙළදසැල් හා ආපනශාලා 14 කට එරෙහිව නඩු පැවරීමට කුරුණැගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විශේෂ වැටලීම්  ඒකකය කටයුතු කර තිබෙනවා.

තවත් ආපනශාලා 26ක හිමිකරුවන්ට දැඩි අවවාද  කල බව හිරු වාර්තාකරු සදහන් කලා.
 



ඡායාරූප- කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

 



පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්
Thursday, 04 June 2020 - 11:12

පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ... Read More

කිසිදු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:01

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු... Read More

සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 426 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 10:40

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින්... Read More