යේමනයේ සටන් විරාමයක්

Monday, 11 April 2016 - 7:39

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන මස මුලදී සටන් විරාමයකට එළඹීමට යේමන් රජයට සහයෝගය දක්වන සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සන්ධානය සහ හවුති කැරළිකරුවන් එකඟත්වයකට පැමිණ තිබෙනවා.

සටන් විරාමයේ දින වකවානු සහ කොන්දේසි තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් මේ මස අවසානයේ කුවේට් හිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.

ගතවූ වසරක කාලය තුළ යේමනයේ කැරළිකරුවන් සහ රජයේ පාර්ශව අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 6000 ක්. මිලියනයකට අධික පිරිසක් අවතැන්වී තිබෙනවා.


ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More