අලූත් අවුරුදු කන්න දෙරටේම ධීවරයන්ට නිදහස

Monday, 11 April 2016 - 7:49

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් ඉන්දු ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයින් 105 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු සහ ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු නිදහස් කර ඇති බව සදහන්.

යාපනය - කන්කසන්තුරෙයි - උතුරු මුහුදු සීමාවේදී දෙරටේ වෙරළාරක්ෂක නිලධාරීන් මෙම ධීවර හුවමාරුව සිදුකළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දෙරටේ ධීවරයින් සමඟ අත්අඩංගුවට ගත් බෝට්ටු සහ ධීවර ආම්පන්න මෙතෙක් නිදහස් කර නැහැ.


විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 17:47

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව... Read More

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More