ජනපති ආරක්ෂකයින්ගෙන් මහනුවර දී මාධ්‍යවේදීන්ට බාධා

Monday, 11 April 2016 - 7:50

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
සියලූ ආගම් අතර සංහිදියාව ශක්තිමත් කරමින් පුළුල් ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අභිනව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ජනාධිපති ආරක්ෂක අංශයෙන් බාධා එල්ල වී තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් අතර සංවාදයක් ඇති වූ අතර ඊට ජනාධිපතිවරයා ද මැදිහත් වුණා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More