නාවල නිවසක ඇතිවූ ගින්න නිවා දමයි

Monday, 11 April 2016 - 9:03

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
රාජගිරිය - නාවල - පාසල් පටුමගේ නිවසක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ් රථ එම ස්ථානයට ගොස් මේ වනවිට ගින්න නිවා දමා ඇති බවයි.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන බවට දැනට අනාවරණ වී තිබෙනවා.

ගින්නෙන් නිවසට හානි සිදුවී ඇති අතර එහි සිටි පුද්ගලයන්ට අනතුරක් සිදුවී නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගම්පහ - මීගහවත්ත ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේ වෙළඳසැලක ගින්නක් හටගත්තා.


දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More

රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More