මහින්ද යන මැයි රැළිය

Monday, 11 April 2016 - 9:19

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය සඳහා සහභාගී වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨයෙකු පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මැයි දින රැළියට සහභාගී වන බවට පැතිරයන ආරංචි මාර්ග සම්බන්ධයෙන්  කළ විමසීමකදී ඔහු ඒ බව ප්‍රකාශ කලේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇතැයි සදහන්.


ප්‍රවාහන සේවකයින්ට චීනයෙන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ
Wednesday, 03 June 2020 - 11:06

මගී ප්‍රවාහන සේවකයින්ගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ... Read More

දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 10:13

දෙවරක් ලැබුන නිවුන් දරුවන්  ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත්... Read More

වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට
Wednesday, 03 June 2020 - 9:59

වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක... Read More