මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

Monday, 11 April 2016 - 9:34

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
මාතර - කතරගම ප්‍රධාන මාර්ගයට සීනිමෝදර ප්‍රදේශයේදී ගසක් කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලූයම් කාලයේදී විශාල බෝ ගසක් මෙලෙස මාර්ගයට ඇද වැටී ඇති බවයි.

එය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More