රියදුරන්ට අනතුරු ඇගවීමක්

Monday, 11 April 2016 - 9:46

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට  ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකවනවා.   

බීමතින් රිය පැදවුවහොත්  ඔවුන්ගේ  රියදුරු බලපත්‍රය නැවත ලබා නොදෙන බව පොලීසිය ප්‍රකාශ කලා.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න පැවසුවේ අද සිට මෙය ක්‍රියාත්මක බවයි.



ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13,269,326 ක් දක්වා ඉහලට
Tuesday, 14 July 2020 - 21:17

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ... Read More

තැපැල් ඡන්දයේ දෙවන දිනය සාර්ථකව අවසන් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 21:11

මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත්... Read More

රජයේ දුර්වලතා නිසා දෙවන කොරෝනා රැල්ලක් - සජිත් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 20:37

රජයේ දුර්වල කළමනාකරණය නිසා රට තුල දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය... Read More