UPDATE: පොලිස් නිළ සුනඛයා පෙම්වතාගේ නිවස වටලයි-(ඡායාරූප)

Monday, 11 April 2016 - 11:07

UPDATE%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වදුරඹ පිටිහරාව ප්‍රදේශයේ තේ වත්තකදි ඝාතනය කළ දහඅට හැවිරිදි තරුණියගේ මරණයට අදාළ සිද්ධියේ විමර්ෂණ කටයුතු තවදුරටත් පැවැත්වෙනවාග  

ඊයේ පස්වරුවේ මෙම පරීක්ෂණ සදහා පොලිස් නිළ සුනඛ සහයද ලබා ගෙන තිබුණාග

සුනඛයා  ඝාතනයට ලක්ව ඇති තරුණිය ප්‍රේම සබදතාවක් පැවැත්වු තරුණයාගේ නිවසට ගොස්  තිබුණාග

ඒ වන විට ඔහු  නිවසින් පලා ගොස් ඇති බවයි අනාවරණ ව ඇත්තේග

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  මහේස්ත්‍රාත්වරයා පොලිසීයට නියෝග කර තිබෙනවාග


ඡායාරූප-රවීන්ද්‍ර ලියනගේ


----------------------------------------------------
වදුරඹ පිටිහරාව ප්‍රදේශයේ  දැරියක් දුෂණ කර ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

17 හැවිරිදි දැරියට මෙම අපරාධය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රීයේදීයී.

දැරියගේ  පෙම්වතා බව පැවසෙන අයෙකු විසින් මෙය සිදුකර ඇතැයි වදුරඹ පොලිසිය පවසනවා.

 සැකකරු මේ වන විට  ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන්.

මහේස්ත්‍රාත් පරික්ෂණය  අද පැවැත්විමට නියමිතයි.

වදුරඹ පොලිසීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.




යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More

පෞද්ගලික වාහන තුළදී මුඛ ආවරණ අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි
Thursday, 04 June 2020 - 8:59

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින තත්වයත් සමඟ මුඛ ආවරණ පැළඳිය... Read More