කිතුණුවන් 21 ක් ඝාතනය කරයි

Monday, 11 April 2016 - 16:31

%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිරියාවේ - අල් කරයිටීන් නගරයේ සිටින ක්‍රිස්තියානි භක්තිකයන් 21 දෙනෙකු  ISIS ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ISIS ත්‍රස්තයින් සහ සිරියානු හමුදා අතර ඇතිවූ ගැටුම්වලදී අල් කරයිටීන් නගරයේ ක්‍රිස්තියානි භක්තිකයන් 300 ක් සිරවී සිටි බවයි.

මොවුන්ගෙන් පිරිසක් මෙලෙස ඝාතනය කර ඇති බවට වාර්තා පළවනවා.

එමෙන්ම ISIS ත්‍රස්තයින් විසින් අල්ලා ගනු ලබන ක්‍රිස්තියානි ගැහැණු ළමයින් වෙනත් පුද්ගලයින්ට විකුණන බවට තොරතුරු ලැබී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More