මැලේරියාව වැළඳුනු ඉන්දියානුවා පිටුවහල් කරලා

Monday, 11 April 2016 - 14:02

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
මැලේරියාව වැනඩු වැළඳුනු ඉන්දියානුවෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහරෝහලට ඇතුළත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් කියා සිටියේ අදාළ රෝගියා සංචාරක වීසා මත මෙරටට පැමිණ වඩු කාර්මික රැකියාවක නිරත වූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

මැලේරියාව මෙරටින් තුරන් කර ඇති අතර, මෙවැනි රෝගීන්ගෙන් රෝගය ව්‍යාප්ත විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් සඳහන් කළා.

කෙසේ වෙතත්, අප මේ පිලිබඳව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඞී.බී.හේරත් ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුගිය 3 වනදා හමුවූ මෙම ඉන්දියා ජාතිකයාට ප්‍රතිකාර ලබාදී මේ වනවිටත් මෙරටින් පිටුවහල් කර ඇති බවයි.

විවිධ රටවල සංචාරයේ නිරත වී සිටියදී මැලේරියාව වැළඳී මෙරටට පැමිණි පුද්ගලයින් 36 දෙදෙනෙකු පසුගිය වසරතුළදී මෙරටින් හමුවී ඇති බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More