ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයෙක් වෙඩි තැබීමකින් මරුට

Monday, 11 April 2016 - 16:11

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇල්පිටිය - ඌරගස්මංහන්දිය - මීගස්පිටිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය කියා සිටියේ අද පස්වරු 2.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන මීගස්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු ත්‍රිරෝද රථයකින් ගමන් ගන්නා විටයි මෙලෙස වෙඩි පහරට ලක්වී ඇත්තේ.

මිය ගිය පුද්ගලයා මුල් පදිංචිය තිස්සමහාරාම ප්‍රදේශයේ වන අතර පසුව ඔහු මීගස්පිටිය ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

නිවසකට පහර දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව පැමිණිල්ලක් ද තිබූ බවයි ඌරගස්මංහන්දිය පොලීසිය සදහන් කළේ.




කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More