විශේෂ මෙහෙයුමකින් යතුරුපැදි කරුවන් 126ට වැඩ වරදියි

Monday, 11 April 2016 - 16:20

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+126%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් දිවයිනේ සියලූම ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 126 දෙනෙකුම යතුරුපැදිකරුවන්.

මීට අමතරව ත්‍රිරෝද රථ රියදුරන් 68 දෙනෙකු සහ ලොරි රථ රියදුරන් 7 දෙනෙකු ද බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණා.



ගල්කිස්ස වෙරළට අදත් කුණු
Saturday, 06 June 2020 - 19:23

ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගැසි ඇති කැළිකසල එම වෙරළ ගොඩකිරීමේදි... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1810ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 18:44

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More