උතුරු පළාත් සභාව අවුල් කරන බවට සිවාජිලිංගම් අනතුරු අඟවයි

Tuesday, 12 April 2016 - 7:55

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
උතුරේ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් රජය විසින් තවදුරටත් අත්පත් කර ගන්නේ නම් උතුරු පළාත් සභාවේ කටයුතුවලට ඉදිරියේදී බාධා සිදුවිය හැකි බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් අනතුරු අඟවනවා.

උතුරේ ඉඩම් රජයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ යාපනය දිසාපති නිළ කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකින් අනතුරුවයි ඔහු මෙම අදහස් පළ කළේ.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More