රහස් ගිණුම් ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් පැනමාවට

Tuesday, 12 April 2016 - 8:04

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
පැනමාවේ රහස් බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කළ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ඉදිරි සතිය තුළ තොරතුරු හෙළි වනු ඇතැයි විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෙරට කණ්ඩායමක් පැනමාවට යාමට සූදානම්.

පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගය අසළ මීටර් 233ක් පළල මං තීරු දෙකකින් සමන්විත ගුවන් පාලමකට මුල් ගල තැබීමේ උත්සවයට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  

 
චීන රජය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට විරුද්ධත්වයක් නොතිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.


ඩෙංගු මරණ විස්සක්
Thursday, 28 May 2020 - 7:23

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට... Read More

මැතිවරණ පෙත්සම් අදත් සළකා බැලේ
Thursday, 28 May 2020 - 7:20

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වර්ෂාපතනයක්
Thursday, 28 May 2020 - 7:15

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල මිලිමීටර්... Read More