ශ්‍රිපාදය වැදපුදා ගෙන සමන්දෙවි අඩවියේදීම අවසන් ගමන් ගිය බැතිමතෙකු

Tuesday, 12 April 2016 - 8:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවට එක්ව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 10 වනදා රාත්‍රී ශ්‍රිපාද වන්දනාවට එක්ව නැවත පැමිණෙමින් සිටියදී මකරතොරණ අසලදී  හදිසි රෝගී තත්වයක් පෙන්නුම් කර ඇතැයි සදහන්.

අනතුරුව ඔහු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙලෙස  මිය ගොස් ඇත්තේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි  68 හැවිරිදි අයෙක්.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More