ගාල්ලේ කුණු අර්බුදය උග්‍ර වෙයි

Tuesday, 12 April 2016 - 10:11

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල නගර සීමාවේ එක් රැස් වී ඇති කැලි කසල කඩිනමින් ඉවත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ ගාල්ල නාගරික කොමසාරිස්වරයාට නියෝග කළා.

ඒ නගරය තුළ කැලි කසල ඉවත් නොකිරීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවට ගාල්ල මූලස්ථාන පොලිසිය අධිකරණයට සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.






ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More