උකුස්සා මස් කළ අයට ඇප

Tuesday, 12 April 2016 - 11:43

%E0%B6%8B%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
උකුස්සෙකු මරා මස්කළ සැකකරුවන් ඇප මත මුදා හැර තිබෙනවා.  

අද පෙරවරුවේ නියෝගය නිකුත් කර ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි.

එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් ඇප නියම වී තිබෙනවා.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Sunday, 07 June 2020 - 11:24

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More