ගල්කිස්සේදී මැදි වයසේ කාන්තාවෝ කළ සෙල්ලම හෙළිවෙයි

Tuesday, 12 April 2016 - 12:02

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සම්බාහන මධ්‍යස්ථානයක්  ලෙස  ගල්කිස්ස  ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

ඊයේ පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ   ගල්කිස්ස පොලිසීයයි.

එහිදී අදාළ ස්ථානයේ කළමණාකරු සහ සැකකාරියන් 4ක් දෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 31ත් 36ත් අතර වයස් කාණ්ඩ වල පසුවන රත්මලාන - බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අද ඉදිරිපත් කෙරන්නේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටයි.

 



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More