පළාත් කිහිපයකට අද සන්ධ්‍යාවේත් වැසි

Tuesday, 12 April 2016 - 14:08

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට අද පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වැසි සමඟ සුළං මෙන්ම අකුණු අනතුරු ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ මස 5 වන දා සිට 14 වන දා දක්වා සූර්යයා දිවයිනට මුදුන්ව පවතිනවා.

ඒ අනුව හෙට දින දහවල් 12යි 11ට මන්නාරම දිස්ත්‍රික්කයේ උයිලන්කුලම්, වෙල්ලාන් කුලම් සහ කුලමුරිප්පු ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට තෙක් කල් යයි
Wednesday, 27 May 2020 - 14:39

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More