මුලතිව් මුහුදේ මසුන් මැරීමට දකුණේ ධීවරයින්ට තහනමක් නැහැ

Wednesday, 13 April 2016 - 7:15

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මුලතිව් මුහුදේ මසුන් මැරීමට දකුණේ සිට සංක්‍රමණය වන ධීවරයින්ට තහනමක් පනවා නොමැති බව ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ එවැනි තහනමක් පනවමින් කිිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවයි.

 වාරකන් කාලවලදී දකුණේ සිට සංක්‍රමණය වන ධීවරයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා මුලතිව් මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් ඔවුන් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙම ධීවරයින් ප්‍රකාශ කර ඇත්තේ දකුණේ ධීවරයින් පැමිණීම හේතුවෙන් මුලතිව් මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ වෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් එය තහනම් කරමින් අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට වාර්තා පළ වූවත් එය අසත්‍ය බවයි ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More