අවුරුදු උත්සවවලදී කරත්ත සහ අලි රේස් තහනම්

Wednesday, 13 April 2016 - 7:25

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මෙවර සිංහල අලූත් අවුරුදු උත්සවවලදී අලි රේස් සහ තිරික්කල රේස් තහනම් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ සත්ව හිංසනය සිදුවන ක්‍රීඩා පැවැත්වීම තහනම් කරමින් පොලිස් ස්ථානවලට නිකුත් කළ චක්‍රලේඛනයකට අනුව මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ඉදිරියේදී මෙවැනි උත්සවවලට සතුන් යොදාගන්නා සහ අදාළ උත්සව සංවිධාන කරන පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කළ හැකියි.

සත්ව හිංසනය වැළැක්වීමේ පනත යටතේයී මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ මෙවැනි උත්සවවලදී සතුන් වද හිංසාවට ලක්වන බවට සත්ව හිංසනයට එරෙහි සංවිධාන කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More