අවුරුදු උත්සවවලදී කරත්ත සහ අලි රේස් තහනම්

Wednesday, 13 April 2016 - 7:25

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මෙවර සිංහල අලූත් අවුරුදු උත්සවවලදී අලි රේස් සහ තිරික්කල රේස් තහනම් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ සත්ව හිංසනය සිදුවන ක්‍රීඩා පැවැත්වීම තහනම් කරමින් පොලිස් ස්ථානවලට නිකුත් කළ චක්‍රලේඛනයකට අනුව මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ඉදිරියේදී මෙවැනි උත්සවවලට සතුන් යොදාගන්නා සහ අදාළ උත්සව සංවිධාන කරන පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කළ හැකියි.

සත්ව හිංසනය වැළැක්වීමේ පනත යටතේයී මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ මෙවැනි උත්සවවලදී සතුන් වද හිංසාවට ලක්වන බවට සත්ව හිංසනයට එරෙහි සංවිධාන කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.


සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්, විභාගයට ගැනීමේ තීන්දුව අද
Tuesday, 02 June 2020 - 8:18

ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

සේවක ගැටළුවක් නිසා බේකරි හිමියන් අර්බුදයක - මිල ඉහළ දැමීමටත් සූදානම්
Tuesday, 02 June 2020 - 8:08

කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම... Read More