ඉන්දියාවේ නියඟය නිමාවන ලකුණු

Wednesday, 13 April 2016 - 7:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඉන්දියාවට බලපා ඇති දැඩි නියඟය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇති බව එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට දැඩි නියං සහිත කාලගුණ තත්ත්වයක් බලපා ඇත්තේ මාස කිහිපයක සිටයි.

මධ්‍ය ප්‍රදේශ් සහ කර්නාටක් ප්‍රාන්තවලට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ගතවු මාස 03 ක කාලසීමාව තුළ අධික උෂ්ණත්වයෙන් මියගිය සංඛ්‍යාව 45 ක් පමණ වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බොහෝ ප්‍රදේශවල සෙල්සියස් අංශක 45 ට ආසන්න පරිසර උෂ්ණත්වයක් පවතින බවද වාර්තා වනවා.



එළඹෙන සතිය ට්‍රම්ප්ට තීරණාත්මකයි
Sunday, 07 June 2020 - 12:51

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සුදු ජාතික පොලිස් නිලධාරියෙකු... Read More

ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉදිරි මාස දෙක තුන තුළ උපරිම මට්ටමට
Sunday, 07 June 2020 - 11:13

ඉන්දියාවේ කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය... Read More

කොරෝනා වෛරසයෙන් ලෝක ආර්ථිකයට දැවැන්ත හානියක්
Sunday, 07 June 2020 - 10:19

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60 ක් ජනතාව... Read More