පුංච් දියණියකට පියා දීපූ වේදනාවක්

Wednesday, 13 April 2016 - 10:23

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අවුරුදු 12 ක් වන බාල දියණිය අවස්ථා කිහිපයකදී දුෂණය කල සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

52 හැවිරිදි මෙම පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

අතවරයට පත්වී ඇති දැරිය මාරවිල ප්‍රදේශයේ පාසැලක 8 වන වසරේ ඉගෙනුම ලබන බව සඳහන්.

ඇයගේ මව / වැඩිමහල් සහෝදරයා සහ සහෝදරිය ස්නායු ආබාධයකින් පෙළෙන බවට ද අනාවරණ වී තිබෙනවා.

පියා විසින් තමන්ට සිදුකරන ලිංගික අතවරය සම්බන්ධයෙන් දැරිය වැඩිමහල් සොහොයුරියට පවසා තිබෙනවා.

ඇය විසින් ඒ පිළිබඳ මවට දැනුම්දීමෙන් අනතුරුවයි ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

පසුගිය වසරේ දින පළමු වරට පියා තමන්ට ලිංගික අතවර සිදු කල අතර එතැන් සිට අවස්ථා කිහිපයකදීම පියා තමන්ට ලිංගික හිරිහැර සිදුකල බව දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්න - මැතිවරණ කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලයට උපදෙස්
Friday, 29 May 2020 - 7:15

ඡන්ද පත්‍රිකා මිලියන 17 ක් මුද්‍රණය කිරීමට සූදානම් වන ලෙස මැතිවරණ... Read More

ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 61 අතරින් 31ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන්
Friday, 29 May 2020 - 6:52

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය... Read More

බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More