විද්‍යා දැරියගේ ඝාතනයේ සැකකරුවන් යලිත් රිමාන්ඩ්

Wednesday, 13 April 2016 - 10:32

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
යාපනය - පුංකුඩිතිව් ප්‍රදේශයේදී විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ඊයේ (12) කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි.

සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියද රුධිර සාම්පල වාර්තා ලබාගැනීම තවමත් අවසන් වී නොමැති නිසා මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.

පාසලට යමින් සිටියදී පුංකුඩිතිව් ප්‍රදේශයේදී විද්‍යා දැරිය ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 13 වනදායී.


මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:50

මාළිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට... Read More

සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More

නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි
Tuesday, 02 June 2020 - 8:47

අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි... Read More