ෆේස්බුක් පෙමකින් ජීවිතයට සමුදුන් මහේෂ්- (ඡායාරූප)

Wednesday, 13 April 2016 - 12:28

%E0%B7%86%E0%B7%99%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%82%E0%B7%8A-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ෆේස් බුක්  ඔස්සේ හදුනා ගත් තරුණියකට පෙම් කළ තරුණයෙකු ඇය වෙනත් විවාහයක් සිදු කර ගැනීමට සුදානම් වන පුවත අසා ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අදාළ තරුණයාගේ සිරුර සොයා ගෙන ඇතැයි හිරු වාර්තාකරු සදහන් කලා.

මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය සසදයාය  ප්‍රදේශයේ පදිංචි 21ක් හැවිරිදි තරුණයෙකුයි.  

මිය ගිය මහේෂ් පුෂ්පකුමාර අලහකෝන්ගේ මෘත ශරීරය මාරවිල මූලික රෝහලේ තැම්පත් කර තිබෙනවා.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.





ඡායාරූප-ජුඩ් සමන්ත


මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More