උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිතයේ අඩුවක්

Wednesday, 13 April 2016 - 12:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසරට සාපේක්ෂව උත්සව සමයේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ සමන්  ඕපනායක ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා අවුරුද්දෙන් අනතුරුවද වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

අධිවේගී මාර්ගයට බීමතින් ඇතුළුවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා CCTV  දර්ශන උපයෝගී කර ගන්නා බව ඔහු සඳහන් කළා.


කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More