බීමත් රියදුරන් 688 ක් අත්අඩංගුවට

Wednesday, 13 April 2016 - 13:03

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+688+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලදී රියදුරන් 688 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ සියලූම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි පසුගිය 10 වනදා ආරම්භ වූ මෙම මෙහෙයුම්වලදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදිකරුවන්.

එම සංඛ්‍යාව 380 ක් වන අතර බීමත්ව ත්‍රීරෝද රථ පැදවූ පුද්ගලයින් 219 ක් කාර් රථ රියදුරන් 26 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලබන 21 වනදා දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.





ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More