විදුලි සේවකයන් පිරිසක් මහ පාරේ අවුරුදු සමරයි

Wednesday, 13 April 2016 - 13:19

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දින 16 ක සිට විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයේ නිරත වන මෑන්පවර් සේවකයන් මහා මාර්ගයේ අවුරුදු සැමරීමට සූදානම් වනවා.

තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩලයේ අයපත්කරුවන් මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය 29 වනදායී.

තමන් මුහුණ දී ඇති මෙම ගැටලූව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළ උපවාසයට එක්ව සිටින සේවකයෙක්.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකයන් කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට අදට මාස 06 ක් ගත් වනවා.

එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ තම සාමාජිකයන්ද මෙවර මහ පාරේ සිට අවුරුදු සමරන බවයි.


ආසාදිතයින්ගෙන් වෛරසය සමාජගතවීමේ, අවදානමක් නොමැති බවට හමුදාපති සහතික වෙයි
Tuesday, 02 June 2020 - 12:42

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් නාවික හමුදා සාමාජිකයින්ගෙන්,... Read More

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 12:29

ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය... Read More

පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට කරන මෙහෙයුම් නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි
Tuesday, 02 June 2020 - 12:28

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ... Read More