උතුරේ මහඇමති ජනපති සහ අගමැති හමුවීමට සැරසේ

Thursday, 14 April 2016 - 7:08

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක් එළඹෙන 18 වනදා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

එදිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ උතුරු පළාත් මහඇමතිවරයා අතර ද හමුවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උතුරු පළාතේ පවතින ගැටලූ සහ දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති.

දැනට උතුරේ පවතින ඉඩම් ගැටලූව ඉන් ප්‍රධාන කරුණක්.

ඉන්දීය ආධාර මත මෙරට ක්‍රියාත්මක නිවාස 65,000 ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි උතුරු පළාත් මහඇමති කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More