නෑගම් යන්න ප්‍රමාණවත් පරිදි බස් රථ

Thursday, 14 April 2016 - 7:36

%E0%B6%B1%E0%B7%91%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE
අලූත් අවුරුද්ද සමරන අද (14) දිනයේ ද දිවයිනේ සෑම පළාතකටම ප්‍රමාණවත් වන පරිදි ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති එච්.හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ මගී ජනතාවගේ අඩුවීමක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය පරිදි පමණක් බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, විශේෂ දුම්රිය සේවාවන් ද අද දිනයේත් ක්‍රියාත්මක වන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ ප්‍රකාශ කළා.


මත්ද්‍රව්‍ය කිලෝ සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 14:45

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කල වැටලීමකින් රුපියල්... Read More

වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More