ලක්ෂ 40 ක රන් සමග කාන්තාවක් අත්අඩංගුවට

Thursday, 14 April 2016 - 9:12

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+40+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ආකාරයට ඉන්දියාවේ බැංගලෝර් බලා රැගෙන යාමට උත්සාහ කළ රුපියල් ලක්ෂ 40 ක වටිනාකමකින් යුත් රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරු 6.10 ට පමණ කොටහේන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි මෙම කාන්තාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 171 දරණ යානයෙන් බැංගලෝර් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන්තොටුපලට පැමිණියා.

 එම අවස්ථාවේදී කාන්තාවගේ ගමන්මල්ලේ සගවා තිබූ ස්වර්ණාභරණ සහ රන් බිස්කට් රේගු භාරයට ගෙන ඇති අතර එහි බර ග්‍රෑම් 700 ක්.

 රේගු පරීක්ෂණවලින් අනතුරුව මෙම කාන්තාවට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කර තිබෙනවා.


පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More